දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් Editor3 November 12, 2025 0 ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් 2025 වසරේ නොවැම්බර් 09 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,952,577ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. ඊට අනුව නොවැම්බර් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 61,890 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්Next පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693 දෙනෙකු අත්අඩංගුවට More Stories දේශීය පුවත් මිලියන 507ක දුම්වැටි කන්ටේනරයක් රේගු භාරයට Editor3 April 6, 2026 0 දේශීය පුවත් ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 6, 2026 0 දේශීය පුවත් බදාදා නිවාඩුව අවලංගු කෙරේ Editor3 April 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ