ඊශ්‍රායල අගමැතිට තුර්කි වරෙන්තු
මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු ජනතා පරිහරණයට
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබේ.
ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත්.





