ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය
2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (19) සමත් වුණා.
ඒ අනුව, තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේදී ලකුණු 19-14ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සමත් වී තිබුණා.
අවසන් තරගය ජපානය හා හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.




