මැඩගස්කර පාලන බලය හමුදාව අතට

0
මැඩගස්කර පාලන බලය හමුදාව අතට

මැඩගස්කර පාලන බලය හමුදාව අතට

මැඩගස්කරයේ තරුණ කණ්ඩායම් සිදුකරන විරෝධතා හමුවේ එරට ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලීනා පලාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විරෝධතා සඳහා තරුණ කණ්ඩායම් වලට මැඩගස්කර ආරක්ෂක හමුදාවලද සහාය ලැබී තිබේ.

එවන් පසුබිමක මැඩගස්කර හමුදාව එරට පාලනය භාරගෙන ඇති බවයි හමුදා කර්නල්වරයෙකු ප්‍රකාශ කළේ.

මේ අතර රටින් පළාගිය ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමටද මැඩගස්කර පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා ඇති පසුබිමක දෝෂාභියෝගය ගෙන එම ව්‍යවස්ථා විරෝධී බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com