දේශීය පුවත් ‘තොටළඟ පොඩ්ඩි’ට අයත් ගොඩනැගිලි 3ක් පොලිස් භාරයට Editor3 October 2, 2025 0 ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කතක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරෙන ගොඩනැගිලි තුනක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මෙම ගොඩනැගිලි, ‘තොටළඟ පොඩ්ඩි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වින්දනී ප්‍රියදර්ශිකා නැමැති සැකකාරියට අයත් ඒවා බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී දළදා මාලිගාවේ දේපළ සම්බන්ධයෙන් පෙත්සමක්Next සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක් More Stories දේශීය පුවත් කෙරවලපිටිය-ඇළකන්ද මාර්ග කොටස සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Editor3 February 25, 2026 0 දේශීය පුවත් වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව Editor3 February 25, 2026 0 දේශීය පුවත් ගල්අඟුරු සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව නම් කෙරේ Editor3 February 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ