දේශීය පුවත් ව්‍යාපාරික ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් Editor3 September 22, 2025 0 ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේදී ව්‍යාජ පන් දහසේ නෝට්ටු 407ක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු.මි 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනNext ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් වේ More Stories දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට Editor3 June 27, 2026 0 දේශීය පුවත් යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ Editor3 June 27, 2026 0 දේශීය පුවත් තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල Editor3 June 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ