රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

0
රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ගුවන්සේවය එළඹෙන ඔක්තෝබර් 04 වැනිදා සිට කොළඹ දක්වා යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

සතියකට තෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට සමගාමීව එරොෆ්ලොට් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් සැප්තැම්බර් 27වැනිදා ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *