රතු නිවේදන නිකුත් කර සිටි පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

රතු නිවේදන නිකුත් කර සිටි පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට
රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දිනයේ (11) පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාහ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.