දේශීය පුවත් 2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි Editor3 September 1, 2025 0 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද දින (01) සිට ආරම්භ වී තිබේ. ඒ සඳහා අවස්ථාව දෙසැම්බර් 31 දක්වා පවතින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත. අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් මේ වනවිට ලබා ගත හැක. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous යාපනයේ ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජනපති අතින් මුල්ගලNext ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය ජනපති අතින් විවෘත වේ More Stories දේශපාලන දේශීය පුවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව දන්වයි Editor3 May 18, 2026 0 දේශීය පුවත් හජ් උත්සවය මැයි 28 – කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි Editor3 May 18, 2026 0 දේශීය පුවත් දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම් Editor3 May 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ