දේශීය පුවත් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ Editor3 August 16, 2025 0 ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්Next පොලිස්පතිගේ නව WhatsApp අංකයට පැමිණිලි 2000ක් More Stories දේශීය පුවත් කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් Editor3 March 31, 2026 0 දේශීය පුවත් නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට Editor3 March 31, 2026 0 දේශපාලන දේශීය පුවත් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි Editor3 March 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ