දේශීය පුවත් විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි Editor3 August 6, 2025 0 CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2025 මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු 163ක් අත්අඩංගුවටNext දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් More Stories දේශීය පුවත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක් Editor3 January 11, 2026 0 දේශීය පුවත් 2025දී කන්සියුලර් සේවා ආදායම ඩො.මි 1.58 ක් Editor3 January 11, 2026 0 දේශීය පුවත් වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමේදී නව නීතියක් Editor3 January 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ