ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට

0
ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ශ්‍රී ලංකාව අංක එකට

ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ශ්‍රී ලංකාව අංක එකට

ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් “ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලොව ලස්සනම දූපත ලෙස කිරුළු පළඳී තිබේ.

2025 ලැයිස්තුව ලෝකයේ වඩාත්ම විශ්මයජනක දූපත් ගමනාන්ත සමරන අතර, ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන්ට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.

බිග් 7 ට්‍රැවල්ට අනුව, සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන සහ පිරිසිදු වෙරළ තීරයන්ගේ පොහොසත් මිශ්‍රණය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.

එනෙන්ම අද්විතීය වනජීවීන්, පුරාණ විහාරස්ථාන, සශ්‍රීක තේ වගාවන් සහ සජීවී දේශීය අත්දැකීම් සඳහාද ශ්‍රී ලංකාවට ප්‍රසංශා ලැබී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com