ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට කැනඩාවෙන් චෝදනා

0
ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට කැනඩාවෙන් චෝදනා

ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට කැනඩාවෙන් චෝදනා

ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට කැනඩාව චෝදනා කරයි.

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ (24) දිනයේදී සාමාන්‍ය වැසියන් 62නෙකු ඝාතනයට පත්විය.

ආධාර ලබා ගැනීම සදහා පොලිම්වල රැදී සිටි සාමාන්‍ය වැසියන් 19 දෙනෙකුද ඊට ඇතුළත්.

ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර බෙදා හැරීමට ඊශ්‍රායලය බාධා පැමිණවීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරන්නේ.

කෙසේ වුවද දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන සාමාන්‍ය වැසියන් 59587 දෙනෙකු ඝාතනයට පත්ව තවත් එක්ලක්ෂ හතලිස් තුන්දහස් හාරසිය අනූඅට දෙනෙකු තුවාල ලබා තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com