හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ට මරණ දඬුවම
කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10කට මරණ දඬුවම
වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර තිබේ.
ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
2012 වර්ෂයේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත මහතා මෙසේ වැරදිකරුවෙකු වි තිබේ.




