දකුණු ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක තෙරපීමකින් 20ක් මරුට

0
දකුණු ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක තෙරපීමකින් 20ක් මරුට

දකුණු ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක තෙරපීමකින් 20ක් මරුට

දකුණු ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ආහාර ලබා ගැනීම සඳහා පැවති දැඩි තෙරපීම් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සහාය ලත් ගාසා මානුෂීය පදනම (GHF) පවසයි.

ඛාන් යුනිස් ප්‍රදේශයේ ගාසා මානුෂීය පදනම තිබෙන ස්ථානයේ සිදු වූ මෙම ඛේදජනක සිදුවීමේදී දහනව දෙනෙකු මිය ගිය බවත් එක් අයෙකුට පිහියෙන් ඇන ඇති බවත් හමාස් සංවිධානයට අනුබද්ධ ජන සමූහයේ උද්ඝෝෂකයින් විසින් මෙම රැළිය මෙහෙයවන ලද බව විශ්වාස කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වුවද, ඛාන් යුනිස් හි නසාර් රෝහල මීට පෙර පැවසුවේ GHF හි එක්සත් ජනපද පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් විසින් ආධාර ස්ථානයක් වසා දැමීමෙන් පසු ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගිය 10 දෙනෙකුගේ මළ සිරුරු ලැබුණු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com