වෙඩික්කරුවෙකු අතින් යුක්‍රේන බුද්ධි සේවා ප්‍රධානියෙක් මරුට

0
වෙඩික්කරුවෙකු අතින් යුක්‍රේන බුද්ධි සේවා ප්‍රධානියෙක් මරුට

වෙඩික්කරුවෙකු අතින් යුක්‍රේන බුද්ධි සේවා ප්‍රධානියෙක් මරුට

යුක්‍රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඊයෙ දිබ (10) වෙඩි තබා ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝාතනය පිළිබඳ මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ තොරතුරු ලබාදීම යුක්රේන ඔත්තු සේවය ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වෙඩි වැදීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ යුද හමුදා කර්නල්වරයෙකු වන ඉවාන් වොරොනිච් බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com