පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක්

0
පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693ක් අත්අඩංගුවට

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ.

අද දින(08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා පුද්ගලයින් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com