දේශීය පුවත් අස්වැසුම ප්රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා Editor3 July 5, 2025 0 අස්වැසුම ප්රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථාව එළඹෙන 16වනදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේNext 2025 මාස 6 ක සුරාබදු ආදායම බිලියන 120 ඉක්මවයි More Stories දේශීය පුවත් ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාව බලරහිත කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් Editor3 July 30, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික රජයට මිලියන 3000ක් පාඩු කරන්න හැදූ වාහන 1500ක් රේගු භාරයට Editor3 July 30, 2025 0 දේශීය පුවත් විදෙස් පුවත් මාලදිවයිනට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා Editor3 July 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ