දේශීය පුවත් ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක් Editor3 June 30, 2025 0 ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කර තිබේ. ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව සඳහන් වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් දැරියන් තිදෙනෙක් ලිංගික අපයෝජනය කළ මෘදුකාංග ඉංජිනේරුවෙක් අත්අඩංගුවටNext දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික කුඩා පරිමාණ ව්‍යවසායිකයින්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ප්රවේශවීමට අපනයන අත්පොතක් Editor3 July 15, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු Editor3 July 15, 2026 0 දේශපාලන දේශීය පුවත් විමල් වීරවංශගේ සහෝදරයා අත්අඩංගුවට Editor3 July 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ