දේශීය පුවත් දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් Editor3 June 30, 2025 0 දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්Next ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය More Stories දේශීය පුවත් ව්‍යාපාරික සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට Editor3 March 15, 2026 0 දේශීය පුවත් රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක් Editor3 March 15, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2025 වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් Editor3 March 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ