දේශීය පුවත් 2015- 2019 කාල සීමාව තුළ නිවාස ව්‍යාපෘතිවලදී බිලියන 26ක වංචාවක් – නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් Editor3 June 19, 2025 0 තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්‍යාධාර 2015- 2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක වංචාවක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වරයා අමාත්‍යාංශ නිළධාරින්ට උපදෙස් දි ඇත්තේ මේ පිලිබද සම්පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නව Online වීසා අයදුම්පත් පද්ධතියක් හඳුන්වාදෙයිNext පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමේ පහසුකම් More Stories දේශීය පුවත් පළාත් සභා ඡන්දය ගැන දැනුම්දීමක් Editor3 July 1, 2026 0 දේශීය පුවත් බස් ගාස්තු යළිත් ඉහළට Editor3 July 1, 2026 0 දේශපාලන දේශීය පුවත් සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ් Editor3 July 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ