දේශීය පුවත් 2015- 2019 කාල සීමාව තුළ නිවාස ව්‍යාපෘතිවලදී බිලියන 26ක වංචාවක් – නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් Editor3 June 19, 2025 0 තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්‍යාධාර 2015- 2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක වංචාවක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වරයා අමාත්‍යාංශ නිළධාරින්ට උපදෙස් දි ඇත්තේ මේ පිලිබද සම්පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නව Online වීසා අයදුම්පත් පද්ධතියක් හඳුන්වාදෙයිNext පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමේ පහසුකම් More Stories දේශීය පුවත් 2026 ගුරු සේවයේ III කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයදුම්පත් කැඳවයි: මාර්ගගතව අයදුම් කිරීමට සැප්තැම්බර් 14 දක්වා කල් Editor3 August 25, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික එල්-නිනෝ බලපෑමෙන් පීඩාවට පත් ජනතාවට ‘යුනිලීවර් දියවර සහාය’ යටතේ ජල ටැංකි බෙදාදීම ඇරඹෙයි Editor3 August 25, 2026 0 දේශීය පුවත් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයට තවත් පෙත්සම් කිහිපයක් Editor3 August 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ