ඊශ්‍රායල බුද්ධි ඒජන්සියක් වන මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක්

0
ඊශ්‍රායල බුද්ධි ඒජන්සියක් වන මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක්

ඊශ්‍රායල බුද්ධි ඒජන්සියක් වන මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක්

ඊශ්‍රායල විදෙස් බුද්ධි ආයතනය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයේ ගින්නක් වාර්තා වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මීට ස්වල්ප වෙලාවකට පෙර ඊශ්‍රායල ආරක්ෂක මර්මස්ථාන ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කළේ යැයි ඉරාන ඉස්ලාමීය මුරභට හමුදාව සඳහන් කර ඇත.

මෙහිදී ඊශ්‍රායල හමුදාවෙහි ප්‍රධාන සැපයුම් මූලස්ථානයක්ද ඉලක්ක කර ඇති බව වාර්තා වෙයි.

ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති මෙම ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්ව ඇති බවද ඉරාන මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed