ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 128ක් මරුට

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 128ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 128ක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකුද වන බව සඳහන් වේ.

මේ අතර ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed