දේශීය පුවත් උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන් Editor3 May 20, 2025 0 උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කෙරේNext බැංකු ගිණුම් විවෘත කිරීමේ දී TIN අංකය අනිවාර්යයි.. More Stories දේශීය පුවත් මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද (02) අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළට Editor Eleven December 2, 2025 0 දේශීය පුවත් ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර Editor Eleven December 2, 2025 0 දේශීය පුවත් දිවයිනට බලපෑ අධික වර්ෂාව සහිත කාලගුණය මේ වනවිට ක්‍රමානුකූලව අඩුවෙමින් පැවතියත්, නායයෑමේ තර්ජනය ක්‍රමානුකූලව වැඩිවන ස්වභාවයක් Editor Eleven November 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ