උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන්

0
උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන්

උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *