දේශීය පුවත් උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන් Editor3 May 20, 2025 0 උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කෙරේNext බැංකු ගිණුම් විවෘත කිරීමේ දී TIN අංකය අනිවාර්යයි.. More Stories දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට Editor3 June 27, 2026 0 දේශීය පුවත් යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ Editor3 June 27, 2026 0 දේශීය පුවත් තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල Editor3 June 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ