දේශීය පුවත් උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන් Editor3 May 20, 2025 0 උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කෙරේNext බැංකු ගිණුම් විවෘත කිරීමේ දී TIN අංකය අනිවාර්යයි.. More Stories දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට Editor3 April 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ Editor3 April 4, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී Editor3 April 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ