මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාගාරයට

0
මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාගාරයට

මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාගාරයට

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අද දින (19) දහවල් අදාළ නඩුව කැඳවමින්, හිටපු අමාත්‍යවරයා යොමු කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි අධිකරණ වාර්තාකරුවන් පැවසුවේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ සැකකාර හිටපු අමාත්‍යවරයාව මැයි 26 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

චීනයෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ චෝදනාවට එරෙහිව සිදු වන නඩු විභාගයක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com