දේශීය පුවත් වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කරයි Editor3 May 11, 2025 0 වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කරයි වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් සිදුකෙරෙන බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර මිල ගණන් කැඳවයිNext ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක් More Stories දේශීය පුවත් මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17 අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා ඒවා බවට තහවුරු වේ. Editor3 September 15, 2025 0 දේශීය පුවත් කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට Editor3 September 15, 2025 0 දේශීය පුවත් වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය Editor3 September 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ