දේශීය පුවත් වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කරයි Editor3 May 11, 2025 0 දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක් වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් සිදුකෙරෙන බවයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර මිල ගණන් කැඳවයිNext ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක් More Stories දේශපාලන දේශීය පුවත් එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස් Editor Eleven September 14, 2026 0 දේශීය පුවත් පාරිසරික අයහපත් කාලගුණය නිසා යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප තාවකාලිකව වසා දැමීමට පියවර Editor Eleven September 14, 2026 0 දේශීය පුවත් බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් Editor Eleven September 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ