දේශීය පුවත් වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කරයි Editor3 May 11, 2025 0 වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කරයි වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් සිදුකෙරෙන බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර මිල ගණන් කැඳවයිNext ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක් More Stories දේශීය පුවත් රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි Editor3 February 13, 2026 0 දේශීය පුවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ