දේශීය පුවත් වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කරයි Editor3 May 11, 2025 0 දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක් වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් සිදුකෙරෙන බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර මිල ගණන් කැඳවයිNext ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක් More Stories දේශීය පුවත් 2024 සහ 2025 වර්ෂවල පාසල් හැර ගිය සිසුන් ගැන අනාවරණයක් Editor3 May 20, 2026 0 දේශපාලන දේශීය පුවත් හිරුණිකා අධිකරණයේදී කණගාටුව ප්‍රකාශ කරයි Editor3 May 20, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික අර්තාපල් කිලෝග්‍රෑම් 1,000 බැගින් සෘජුව මිලදී ගැනීමට අනුමැතිය Editor3 May 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ