දේශපාලන දේශීය පුවත් සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි Editor3 May 8, 2025 0 සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද දින (08) දිවුරුම් දුන්නා. ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහායි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව විභාග කොමසාරිස් ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතියNext අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා විශේෂඥ කමිටුවක් More Stories දේශීය පුවත් රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි Editor3 February 13, 2026 0 දේශීය පුවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ