ඉන්ධන මිල පහළට
රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්
රුපියල් 299.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293.00කි.
රුපියල් 361.00 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 341.00ක්.
මේ අතර, රුපියල් 286.00ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 276.00ක්.
රුපියල් 331ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 325.00ක්.




