දේශීය පුවත් සිරි දළදා වන්දනාවට යෑම සඳහා අතිරේක දුම්රිය සේවා Editor3 April 19, 2025 0 සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය මහනුවර පැවැත්වෙන දළදා ප්රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දින (19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්රියාත්මක වනු ඇත. ඊට අදාළ නිවේදනය පහතින්: About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයිNext ලංගමට මිලියන 1,300ක ආදායමක් More Stories දේශපාලන දේශීය පුවත් අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධි චෝදනා Editor3 March 24, 2026 0 දේශපාලන දේශීය පුවත් මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට දැනුම් දිමට දුරකථන අංකයක් Editor3 March 24, 2026 0 දේශීය පුවත් දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධූරයට දිමුත් භාෂිත අතපත්තු Editor3 March 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ