බටහිර මුහුදේ අයිස් සහ හෙරොයින් Kg 700ක් ප්‍රවාහනය කළ යාත්‍රාවක් නාවික හමුදා භාරයට.

0
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 78කු නාවික හමුදාව භාරයට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 78කු නාවික හමුදාව භාරයට

ශ්‍රී ලංකාවට බටහිරින් වූ මුහුදේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700ක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, එහි සිටි පුද්ගලයින් 7 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් පසු, එහි වටිනාකම තක්සේරු කිරීම ආරම්භ කර ඇතැයි නාවික හමුදාව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com