බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසමෙන් අත්හිටුයි

0
පොලිස් කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වෙයි ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කරයි. නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව ද සඳහන් කර තිබේ. ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ 28 හැවිරිදි අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි. මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් ගැන ඊශ්‍රායල් හමුදාව සඳහනක් කර තිබුණේ නැත. මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසා ඇත්තේ මෙම සිද්ධිය භීතිය දනවන්නක් බවත් 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු ඝාතනය වී ඇති බවත්ය.

පොලිස් කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වෙයි

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට පොලිස් කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව වැඩබලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දුන් ස්ථාන මාරුවීම පොලිස් කොමිසම විසින් අත්හිටවූ බවය.

එම කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com