මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා යාල වනෝද්‍යානය දිනකට පැය 2ක් වැසේ

0
යාල දිනකට පැය 2ක් වැසෙයි

යාල දිනකට පැය 2ක් වැසෙයි

යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙයි.

ඒ පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙනි. මේ අනුව මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා වනෝද්‍යානය වසා තැබෙන බව සඳහන් වෙයි.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com