නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මකයි
වියළි කාලගුණයෙන් 39,000කට පානීය ජල ගැටලු
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙයි.
එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි.
ඉල්ලීම සිදුකර සති 2ක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.




