දේශපාලන දේශීය පුවත් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරවක් Editor3 March 31, 2025 0 පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව් කිරීමක් එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර, පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා ප්‍රකාශ කළා. එම පරීක්ෂණ විධිමත්ව සහ අපක්ෂපාතීව කඩිනමින් සිදුකරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මකයිNext කුවේටයේ සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිසක් යළි දිවයිනට More Stories දේශීය පුවත් ධීවර සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට Editor3 June 28, 2025 0 දේශීය පුවත් රෝහල් 130ක් ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල් Editor3 June 28, 2025 0 දේශීය පුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ශානි අබේසේකර Editor3 June 28, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ