දේශපාලන දේශීය පුවත් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරවක් Editor3 March 31, 2025 0 පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව් කිරීමක් එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර, පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා ප්‍රකාශ කළා. එම පරීක්ෂණ විධිමත්ව සහ අපක්ෂපාතීව කඩිනමින් සිදුකරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මකයිNext කුවේටයේ සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිසක් යළි දිවයිනට More Stories දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට Editor3 April 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ Editor3 April 4, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී Editor3 April 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ