දේශීය පුවත් පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ Editor3 February 28, 2025 0 පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වලංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්Next 2030 වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට පියවර – ජනාධිපති More Stories දේශපාලන දේශීය පුවත් ජනපති අනුරට 78.7%ක ජනතා ප්‍රසාදයක් – සමාජ විද්‍යාඥයින්ගේ සංගමය Editor3 February 20, 2026 0 දේශීය පුවත් විශ්‍රාම දිවියට පැමිණි අයට ගත කිරීමට හොඳම රට ශ්‍රී ලංකාව Editor3 February 20, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජෙනරාල්වරයෙක් Editor3 February 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ