දේශපාලන දේශීය පුවත් හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක් Editor3 February 13, 2025 0 හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙයි. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්Next අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට Editor3 April 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ Editor3 April 4, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී Editor3 April 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ