දේශපාලන දේශීය පුවත් හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක් Editor3 February 13, 2025 0 හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙයි. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්Next අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි More Stories දේශීය පුවත් විශේෂාංග තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුවේ මාධ්‍ය නිවේදනය Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ් Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් Editor Eleven September 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ