පොලීසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරුවීම්

0
පොලීසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරුවීම්

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙක් ඇතුළු හත්දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම ස්ථාන මාරුවීම් එළඹෙන 12වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

ස්ථාන මාරුවීම් පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com