ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

0
ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගතකිරීම්හි 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ, ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගතකිරීම් හි මෙතෙක් පැමිණි ඉහළම ස්ථානයද සටහන් කරමින්ය.

ඔහු වයස අවුරුදු 13න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගතකිරීම් හි 33වැනි ස්ථානය දක්වාද ඉදිරියට පැමිණ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com