රවීගෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක්

0
අත්අඩංගුවට ගත් රවීට ඇප

අත්අඩංගුවට ගත් රවීට ඇප

මෙම පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා.

ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රවි කරුණානායක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

වාහන ගෙන්වීම ආරම්භ කරනවා නම් රුපියල අවප්‍රමාණය ඇති නොවන ලෙස එම කටයුතු සිදු කළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed