TRCSL අනුමැතිය නැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්

0
TRCSL අනුමැතිය නැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්

TRCSL අනුමැතිය නැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කසිඳු ජංගම දුරකථනයක් මිලදී ගැනීම් සිදු නොකරන ලෙසයි.

අනවසර ජංගම දුරකථන හේතුවෙන් සිදු වන අනීතික ක්‍රියා නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com