වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය 2024 දෙසැම්බර් මාසයේදී ඉහළට

0
මාස 9ට අපනයනය 5.2%කින් ඉහළට

මාස 9ට අපනයනය 5.2%කින් ඉහළට

වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපෙක්ෂවයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය උපුටා දක්වමින් මහ බැංකුව පැවසුවේ පසුගිය මාසයේ සමස්ත අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1365යි සත 42ක් බවයි.

එය 2023 එම කාලසීමාවට සාපෙක්ෂව සියයට 9.21ක වැඩිවීමකී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com