ව්‍යාපාරික විදෙස් පුවත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට Editor3 January 24, 2025 0 බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබේ. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78.29ක් ලෙසයි. අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.28ක් ලෙස සටහන් විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous E ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අඅත්අඩංගුවටNext ප්‍රථ වරට කාන්තාවක් කටාර්හි තානාපති ධූරයට More Stories ක්‍රීඩා විදෙස් පුවත් වෙනිසුවෙලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන්න – චීනය Editor3 June 29, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පොල් අපනයන ආදායම ඩො.මි 514 දක්වා ඉහළට Editor3 June 29, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිල පහත වැටෙයි Editor3 June 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ